Thursday, May 29, 2014

Fun Virus.

බය වෙන්න එපා මේවා ඇත්ත වෛරස් නෙමේ  Fun Virus.මේවයින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නෑ.අපි බලමු මේක කොහොමද හදන්නෙ කියලා...

♦  මුලින්ම Note Pad එක Open කරගෙන පහලින් දීල තියන Code ටික Type කරගන්නකෝ.





Wednesday, May 28, 2014

මම

මම දිඝායු.වයස 14යි.මෙම blog අඩවිය පර්යේශන මට්ටමේ පවතියි.මට උදව්වක් හැටියට comment කරන්න.

fun එකට Metrix tricks


Metrix tricks