Thursday, May 29, 2014

Fun Virus.

බය වෙන්න එපා මේවා ඇත්ත වෛරස් නෙමේ  Fun Virus.මේවයින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නෑ.අපි බලමු මේක කොහොමද හදන්නෙ කියලා...

♦  මුලින්ම Note Pad එක Open කරගෙන පහලින් දීල තියන Code ටික Type කරගන්නකෝ.







Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


♦  දැන් ඕක තමන්ට කැමති නමකින් Save කරගන්න.හැබැයි නමේ අගට .vbs කියල දෙන්න ඕනෙ.
  • දැන් Run කරන්න.

♦  දැන් ඉතින් Save කරපු .vbs File එක Double Click කරල බලන්නකෝ ඔයාලගෙ Key Board එකේ Num Lock, Caps Lock, Scroll Lock Button 3 දිහා පිස්සු නටනව නේද කියලා...



  •  දැන් comment කරන්න.නැත්තම් මේක නවත්තගන්න බැරිවේයි.







          දැන් මේක නවත්තගන්න ඕනි උනාම Task Manager (Ctrl+Alt+Delete) එක Open කරගෙන ඒකෙ Run වෙන WSCRIPT.EXE File එක හොයල End Task කරන්න.එතකොට වැඩේ හරි.

ගිහින් එන්නම්.Bey


No comments:

Post a Comment